මෙහෙවර ප්‍රකාශය
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අප්‍රමාදව හා සාධාරණ ලෙස ජනතාවට පොදු පහසුකම් ලබා දීමටත් ඒ සඳහාගරු සභාපති, ගරු උප සභාපති, ගරු මන්ත්‍රී මණ්ඩලය,ලේකම්තුමිය ඇතුලු කාර්ය මණඩලය මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ මනා සමිබන්ධතාවයක් ගොඩනගා සභාව සතු සම්පත් වලින් උපරිම ඵල නෙලා ගනිමින් පොදු මංමාවත්, පොදු ජල පහසුකම්,පොදු උපයෝගිතා සේවා සහ සුභ සාධන සේවාවන් වැනි ප්‍රදේශයේ ජනතාවට වඩාත් අත්‍යාවශ්‍ය සේවාවන් සලසමින් සංස්කෘතික උරුමයන් මෙන්ම පොදු සම්පත් ආරක්ෂා කර ගනිමින් හා සංවර්ධනය කරමින් ආගමික, සංස්කෘතික හා සාමාජීය සාරධර්මයන්ට ගැලපෙන අයුරින් කඩිනමින් සංවර්ධනය කරා ගොස් ප්‍රදේශයේ ජනතා සුභ සිද්ධිය හා මානව සමිපත් සංවර්ධනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමේ ජාතික ක්‍රියාදාමයට දායකත්වය ලබාදීම හා ප්‍රමුඛත්වය ගැනීමත් ජනතාවගේ දිළිඳුභාවය තුරන් කිරීමත් අපගේ මෙහෙවර වේ.